Puke Arina Katata Dena Wal Katha New

කතාව දිගට කියවීමට පහලින් ඇති අංක 1 2 3 පිළිවෙලට ඔබන්න


පොලිස් ජීප් එකෙන් බැහැලා පොලිස් කාරයො දෙන්නෙක් ආවා. එක්කෙනෙක් වයස අවුරුදු 45ක් විතර ඇති. අනිකා වයස අවුරුදු 30ක් විතර ඇති. එයාලා ආවෙ එතන තියෙන කොම්පියුටර ලැබ් එක ඇතුලු ‍අනිත් වටින බඩු තියෙන ගොඩනැගිලි වල ආරක්ෂාව තහවුරු කරලා ලොග් පොතේ අත්සන දාලා යන්න.
ඒද හැමදාම 11.30 ට විතර කෙරෙන වැඩක්.

ගොඩක් දවස් වලට එන රාළහාමිලා දෙන්නා නැතිව වෙන දෙන්නෙක් අද ඇවිත් හිටියා.
එක්කෙනෙක් දොර අගුලු පරීක්ෂා කරලා බලලා ලොග් පොතේ අත්සන දාන අතර තුර අනෙක් වට පිට එබිකම් කරලා බැලුවා. සුරේකගෙ සායයි ටී ෂර්ට් එකයි කොට පඩිපෙළ උඩ තිබෙන බව දැකපු සික්කා ‍ඒක වැහෙනන වගේ පොලිස් කාරයා ඉස්සරහා හිටගෙන හිටියා.

ඒත් වැඩිමල් පොලිස් කාරයා ඒක දැකලා එතනට ඉක්මන් ගමනින් ගියා. සික්කට හීන් දාඩිය දැම්මා.

පොලිස් කාරයා අර ඇඳුම් දෙක අරගෙන ඇවිත් සිකුරිටි කුටිය ලගට වෙලා හොඳට බැලුවා. ඉඹලත් බැලුවා.
“මේව දැන් ගලවලා තියෙන්නෙ. “
පොර අනිත් පොලිස් නිලධාරියට කිවුවා.

“අ අනේ සර්, ඔය කවුරුහරි කු කුපාඩියෙක් ඔතන දාලා යන්න ඇති.”
සික්කා ගොත ගගහා වගේ කිවුවා. පොරට තමන් කළ වැඩේ ගැන දැන් ලොකු පසුතැවිල්ලක් ඇති වෙලා.
“මෙතනින් අනිතිමට ගියේ කවුද?”
“මේකෙ අනිත් වොචර් තමයි සර්.

මම වැඩ බාරගන්න ආවම එයා මට ගේට්ටුවෙ යතුර බාර දීලා ගියා.”
“කීයට විතරද?”
“රෑ 9ට සර්.”
“එහෙනම් මේක කොහෙමද මෙතනට ආවෙ?”
“ඒක තමයි සර් මාත් කල්පනා කරන්නෙ.”
“මං ටොයිලට් එකට ගිය වෙලාවෙවත් කවුරුහරි ඕක ඇතුලට විසි කලාද දන්නෙ නැහැ.”
“ඒත් ගේට්ටුවෙන් එළියෙ ඉඳන් කොහෙමද මෙතනට විසි කරන්නෙ. ඒහෙනම් භූමරංගයක් වෙන්න ඕනෙ.”
සික්කා කට උත්තර නැතිව බලන් හිටියා.

“සමන්ත, මට වැඩේ සැකයි. මෙන්න මේක කෝකටත් ජීප් එකට දාලා එනවා.”
වැඩිමල් පොලිස් කාරයා අනිකාට කිව්වා.

“හොඳමයි සිල්වා මහත්තයා.”
කී අනිකා සුරේකගෙ හැට්ටෙයි සායයි අරගෙන ඇඟිලි වලින් අල්ලගෙන ගිහින් ජීප් එකේ පිටිපස්සට දාලා ආවා.

“මට හිතෙන්නෙම මේක අයිති ගෑනි අර හරිය තාම හැංගිලා ඉන්නවා ඇති කියලමයි. තමුසෙ ඔය පැත්තෙන් යනවා. මම මේ පැත්තෙන් එන්නම්. “
සමන්ත ආ පසු සිල්වා කිවුවා.
සික්කට කියන්න දෙයක් නැතිව අහක බලා ගත්තා. පොර දැන් වෙවුලන ගානට ඇවිත්. රස්සාව ගහලා ගියොත් මේ වයසට ආයිත් වෙන රස්සාවක් හොයාගන්න ලේසි නැහැ.

පොලිස් නිලධාරීන් දෙන්නා ගොඩනැගිල්ල දෙපැත්තෙන් ගියා.
මේ දෙබස ඇහුණට පස්සෙ සුරේකගෙ මෝල් අමාරුව කොහෙන් ගියාද නැහැ. ගෑනි බය වෙලා වෙවුලන්න ගත්තා. ජගත් නම් ඒ හැටි ගානක් නැහැ වගේ ඉන්නවා.

මෙම අඩවියට ආපසු පහසුවෙන් පැමිණීමට බුක්මාර්ක් කරගන්න Ctrl එක සහ D එකවර ගහන්න
වල් කතාවක් කියවන ගමන් ආතල් එකක් ගන්න ගමන් අතේ පාරක් ගහල සැපක් ගන්න හැමදාම සෙට් වෙයන් මචන් එල ..කෙල්ලන්ට පුලුවන් කතා කියවන ගමන් ඇගිල්ල දාල මෑ ඇටේ හිමින් කිති කවන ගමන් පට්ට සොමියක් ගන්න බඩු යනකන් අගිල්ලෙන්ම ගහල ජුස් යවා ගන්න.

Leave a Reply

error: Content is protected !!